Posts

Showing posts from October, 2017

Information Security & Ethical Hacking Tutorial Part 5 ( Passwords Hacking & Cracking Method )

Image
Password ලබා ගැනීම සඳහා හැකින් වලදී ප්‍රධාන ක්‍රම කීපයක් භාවිතා කරයි. 1. Social Engineering මෙහිදී මිනිස් මොළයත් සමඟ අභියෝග කර විවිධ උපක්‍රම භාවිතයෙන් පාස්වර්ඩ් ලබා ගැනීම සිදු කරනු ලබයි. 2. Dictionary attack මෙහිදී Dictionary එකේ ඇති වචන භාවිතයෙන් පාස්වර්ඩ් චෙක් කර Crack කරනු ලබයි. 3. Brute force attack මෙම ක්‍රමයේදී A-Z, a-z දක්වා සහ 1-10 අංක භාවිතයෙන් විවිධ පාස්වර්ඩ් නිර්මාණය කරමින් පාස්වර්ඩ් මැච් කරනු ලබයි. මෙහිදී අදාල පාස්වර්ඩ් එකේ Strength and Strong එක අනුව පාස්වර්ඩ් එක සොයා ගැනීමට ගතවන කාලය තීරණය කෙරේ. ඉතා හොඳ පාස්වර්ඩ් එකක් නම් මාස ගණනක් වුවද ගත විය හැක. 4. Guessing attack මෙහිදී අනුමාන කිරීම මගින් පාස්වර්ඩ් හඳුනා ගැනීම සිදු කෙරේ. බොහෝ දෙනා පාස්වර්ඩ් එක සඳහා තමාගේ නම ,උපන් දිනය, දුරකතන අංකය, හිතවතුන්ගේ නම් ආදිය භාවිතා කරන විටක මෙය ඉතාමත් පහසු වේ. 5. Phishing method මෙහිදී Facebook/Gmail/Yahoo වැනි ගිණුම් වල ඔරිජිනල් වෙබ් එක ආකාරයේම ව්‍යාජ වෙබ් පිටු සකසා ඒවා කිසියම් ක්‍රමයකින් යවා යූසර් ලවාම තොරතුරු ඇතුලත් කර ගැනීම සිදු වේ. 6. Key logg

Trojan Horse Hacking With Windows

Image
ඔයාල ඔක්කොම අපේ වෙබ් වෙබ් අඩවියට පිලිගන්නවා අද මම කතා කරන්න සුදානම් වෙන්නේ අපේ හැකින් පාඩමි ඉතාමත් වැදගත් කොටසක් ගැනයි ඒ තමයි Trojan horse  හොඳයි මුලින්ම අපි බලමු මොකක්ද ටෝජන් හෝර්ස්  කෙනෙක් කියන්නෙ කියලා ටෝජන් හෝර්ස් කියන්නේ එක්තරා විනාශකාරී මැල්වෙයා ගණයට  අයිති මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ ඔබට පාලනය කිරීමට ඇති හැකියාව  නැවැත්වීම,  ඔබගේ අවසරයකින් තොරව ඔබගේ  පරිගණකයේ Screenshot, ස්ක්රීන් රෙකෝඩ්  ආදිය ලබා ගැනීමට හැකි වීම එසේම ඔබගේ පරිගණකයේ ඇති දත්ත ගොනු ආදිය ආදිය ඔහුගේ පාලනය යටතේ ගත හැකි වීම.එසේම  පාලනය Trojan horse ටෝජන් හෝර්ස් මෘදුකාංග නිර්මාණය කල පුද්ගලයා අතට පත්වීම. ආදිය  සිදු විය හැක  එසේම ඒ සඳහා ඔබගේ කිසිදු අවසරයක් හෝ දැනුවත් වීමක් අවශ්‍ය නොවේ. දැන් ඔයාලට තේරෙන්න ඇති ටෝජන් හෝර්ස් කියන්නේ කොච්චර භයානක දෙයක්ද කියලා ටෝජන් හෝර්ස් ගැන විකිපීඩියා එකේ තියෙන්නෙ තියෙන්නේ මෙහෙම Wiki :- Trojan horse    ටෝජන් හෝර්ස් නිර්මාණය කිරීම සදහා භාවිතා කරන්නේ windows 10.හොඳයි දැන් අපි බලමු කොහොමද ටෝජන් හෝර්ස් නිර්මාණය කරන්නේ කියල.  මෙතනින් ගිහින් මෘදුකාංගය ඩවුන්ලෝ

Ebates Online Shopping

Image
හොඳයි ඔයාලා ආයෙමත් පිළිගන්නවා පිළිගන්නවා අපේ වෙබ් අඩවියට අද මං කතාකරන්න යන්නේ ඉතාමත් අපූරු වෙබ් අඩවියක් ගැන . ඒ තමයි EBATES ඇත්තටම මේක E bay වගේ online shopping  කරන්න පුළුවන්  සයිට් එකක්. මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගෙන්න ගන්න ඕනි කියලා ඔයාට මේ සයිට් එක හරහා ebay AliExpress වගේ සයිට් වලට ගිහිල්ලා ඔයාට ඕන දෙයක් Order  කරන්න පුළුවන්. එතකොට ඔයා ගන්න  හැම භාණ්ඩයකම  ඔයාට පොඩි කොමිස් එකක් හම්බෙනවා.   Eg :- E bay 2.0 % Cash Back           Amazon 3.0% Cash Back           AliExpress 3.0% Cash back           HP Off Workstation 13.0% Cash back ඒ වගේම ඔයාල මේකට ලොග් වෙලා ඇණවුම් කරන  පළවෙනි භාන්ඩයට ඔයාට ඩොලර් දහයක් හම්බෙනවා ඒ වගේම ඔයා යටතේ ඔයා තව කෙනෙක් මේකට ඇඩ් කරගත්තොත් ඒ වගේම එයා මොනවා හරි $25 ක සල්ලි දීල ගත්තොත් ඔයාට නිකම්ම  $25 හම්බෙනවා  හොදයි දැන් බලමු කොහොමද වැඩේ පටන් ගන්නේ කියල  මුලින්ම මෙතනින් ගිහින් Register වෙන්න https://goo.gl/TPU3zS We don't use Link AD. this link only Google link. We use this Google Links for only  Count

Install Java (With Kali)

Image
අද මං කතා කරන්න යන්නේ කොහොමද අපේ computer එකට Java , කරන්නෙ කියලා Java කියන්නේ වර්තමානයේ බහුලව භාවිතා කරන ගොඩක් ලොකු  job market එකක් අැති කරපු භාෂාවක්. ඉක්මන් කරන්න EBATES හරහා Eaby, AliExpress etc  මගින් බාන්ඩ මිලදීගෙන $10 දිනාගන්න ඇත්තටම hacker කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියන කෙනෙක් තියෙන කෙනෙක්ට python , Java, C++   මගින් ලියපු මෘදුකාංගයක් හරහා ඉතාමත් ලේසියෙන් තමන්ගේ  දීර්ඝ ක්රියාකාරකම්  ඉතා සරලව කෙටි ආකාරයට ඉතා සරලව කරගන්න හැකියාව තියෙනවා හොඳයි එහෙනම් දැන්ම බලමු Java අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න. මම භාවිතා කරන්නේ කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය PopCash Earn Money https://popcash.net/register/178391  Install Java  Click Here to see this video in You tube We Don't view AD by links  Python And C++ are incoming Easy to win Gift and Money with Collect Point    https://gokano.com/ref/0dxgtjbpgpyh9OmyFxJ6Xvx  https://aveprize.com/register?r=14382   

Creating a Welcome Note by Voice at Computer Startup

Image
ඕනෑම වින්ඩෝස් පරිගනකයක් ඔන් වන විට ඔබව අමතන ආකාරයට සකස් කරගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. Follow these steps 1. [Start] > [Run] ක්ලික් කරන්න. or press [Winkey] + [r] 2. [Run] Dialog box එක තුල Note pad ලෙස ටයිප් කර , [ok] ක්ලික් කරන්න. 3. එවිට ලැබෙන නෝට් පෑඩ් තුල පහත ආකාරයෙන් ටයිප් කරන්න. Dim speaks, speech speaks="Type your WELCOME Message here" Set speech=createObject("sapi.spvoice") speech.Speak speaks 4. ඉහත ආකාරයෙන් ටයිප් කර එහි Type your WELCOME Message here යනුවෙන් ඇති කොටසට ඔබට අවශ්‍ය ආකාරයේ පණිවිඩයක් ටයිප් කරන්න. 5. දැන් [File] > [Save as] ක්ලික් කරන්න. 6. එවිට ලැබෙන [Save as] Dialog box එක තුල File name යටතේ ඔබට අවශ්‍ය ඕනෑම නමක් ලබා දී File name එක අගට .vbs යනුවෙන් ටයිප් කර පරිගනකයේ ඕනෑම ස්ථානයක ගබඩා කර ගන්න. Ex : Welcome.vbs 7. දැන් ඔබ නිර්මාණය කරගත් ෆයිල් එක පරිගනකය ආරම්භයේදී ක්‍රියාත්මක වීම සදහා Windows [Start up] Folder එකට කොපි කරගන්න. For Windows 8/8.1/10 C:\Users\Sandun\AppData\Roaming\Microsoft\Window

The Dark Web $With Kali$ සිංහලෙන්

Image
හොඳයි මං අද කතා කරන්නේ තවත් එක් ගැඹුරු මාතෘකා පිළිබඳ පිළිබඳ ඒ තමයි The Dark Web ඇත්තටම කිව්වොත් Dark Web ගැන දන්න කට්ටිය ද ඉතාමත් අඩුයි. ඒ වගේමයි ඒකට එකට යන්ඩ දන්න කට්ටිය ඊටත් වැඩිය ගොඩක් අඩුයි.ඒ හින්ද හින්ද මම හිතුව අද Dark web ගැන ඔයාලට කියලා දෙන්න .     අද මම මේකට යොදාගන්නේ කාලි ලිනක්ස් සහ Tor Bowser එක.  ඇත්තටම මම මේක ගැන ඔයාලට මුලින්ම අනතුරු හැඟවීමක් කරන්න ඕන. Dark Web කියන්නේ ඇත්තටම ඉතාමත් අඳුරු පැත්තක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ඒවායින් තියන  ඉතාමත් නරක සහ භයානක පැත්ත මේ කොටසට අයිති වෙනවා ඒ හින්ද  සාමාන්ය Browser වලින්  යන්න බැරි තරමට මේවා බ්ලොක් කරල තියෙනවා. ඒ සඳහා තමයි අපිට Tor Browser  එක තියෙන්නෙ Click Here to Download Tor  We don't use AD Link මේක මගින් පුළුවන් අපිට ඉතාමත් ආරක්ෂාකාරීව Dark Web වෙත පිවිසෙන්න ඒ වගේම මම මතක් කරන්න කැමතියි. ඔයාලා මං කලින් කියපු විදිහට ඔයාලගේ IP Hide කරල තියාගන්න ඕන ඒක කෝකටත් හොඳයිනේ. ඔන්න එහෙනම් torch web browser හැසිරීම් රටාව, එකේ ක්රියාකාරිත්වය ගැන කියලා දෙන්නයි මම සූදානම් වන්නේ ඇත්තටම මේක අපි එකින් එක වහගෙන්නා