Posts

Showing posts from February, 2018

Reason 10 (Sinhalen/සිංහලෙන් )

Image
හ්ම්ම් කට්ටිය වෙනදට වැඩිය එනවා. එතකොට මාර සතුටක් තියෙන්නේ ඒ හින්ද ඔන්න මම තව අලුත් Post එකක් අරන් ආවා. අද මේ එක ගොඩක් වටින්නේ Music කරන අයට. මොකද REASON කියන්නේ COMPUTER එක හරහා Music Track හදන්න පුළුවන් Software එකක්. හොදයි කෝකටත් කලින් අපි බලමු තව මොනවාද ඒවගේ තියන Software කියල. 1. Cubase 2. Pro tools 3. Ableton Live 4. Logic Pro 5. FL Studio  හොදයි සමහරවිට ඔයා මේ මොනව හරි Software එකක් Use කරනවා වෙන්න පුළුවන්  එහෙමනම් ඔයා Use කරන Software එක පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා   හොදයි මන් අද Reason ගැන ගොඩක් කතාකරන්න යන්නේ නෑ. මම මේක Video පෙලකින් Youtube හරහා ඔයාලට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා මුලින්ම අපි Reason Download කරන හැටි බලමු. Click Here to Download Reason හොදයි උඩ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට Reason ලගේ Web Site එකට යන්න පුළුවන්. හොදයි දැන්  Free 30 Day Trial Click කරන්න එලගට ඔයාගේ OS එක තෝරන්න. හොදයි දෙන Form fill කරලා Sign UP දෙන්න ඊටපස්සේ Gmail එකට ගිහින් Gmail Valied කරන්න ඊළගට Download වෙනවා නිකම්

GlassWire ( අනවශ්‍ය අන්තර්ජාල වියදම් අඩුකරමු )

Image
අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලය බාවිතා කරන විට, ඒ සදහා වර්තමානයේ WIFI , Dongle භාවිතාකරයි. එහිදී අප අන්තර්ජාලයේ වැයකරනු ලබන Data ප්‍රමාණයට අනුව අපහට මුදල් වැයකිරීම සිදු වේ.එහිදී අප අතින් සිදුවන අනවශ්‍ය Data වැයවීම් නිසා අපට අනවශ්‍ය මුදලක් ගෙවීමට සිදුවනු ඇත.  එවැනි අනවශ්‍ය වියදම් වලට උදාහරණ ලෙස                        Windows Update                      Software Update                      Other Download                      Unknown  Download ගත හැක. මෙවැනි වෙනත් අනවශ්‍ය අන්තර්ජාල වියදම් නැවැත්විය හැකි Software එකක් ලෙස GlassWire හැදින්විය හැකිය. Click here to download GlassWire මෙහි එන ප්‍රදාන ක්‍රියාවලින් ගැන පහත විස්තරයක් අඩංගු වේ 1. Usage Bar සියලු වැයවීම් බලාගැනීමට Usage Bar යොදාගැනේ   මෙමගින් ඔබට ඔබ බාවිතාකර ඇති සම්පුර්ණ Download Upload Data ප්‍රමාණය ද, Apps මගින් වැයවී ඇති  ප්‍රමාණය ද මැනගත හැකිය       2. Alerts Bar       Notification බලාගැනීමට මෙහි නව Internet Connection ලබාගත් Software වැනි තොරතුරු පෙන්වයි 3. Graph Bar  මෙමගින් ඔබට 5 Min සිට 1Month දක්ව

Avast නොමිලේ බාවිතාකරන්න

Image
  වර්තමානයේ පරිගණක වල ක්‍රියාකාරිත්වය අඩාල කිරීමට දුර්වල කිරීමට හෝ සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත කිරීම සදහා නිපදවන ලද Programmer යක්  Virus යක් වේ.                         Anti-virus මෘදුකාංගයක ප්‍රදාන කාර්ය නම් මෙම විනාශකාරී Virus හදුනාගෙන පරිගණකය ආරක්ෂා කිරීමයි.                         නමුත් වර්තමාන Anti-virus මෘදුකාංග වල Virus Guard වලට අමතරව  WiFi inspector Software Updater Ransomware Shield Firewall shield Webcam Shield Data Shield  වැනි අමතර පහසුකම්ද ලබාදේ. මෙහිදී මෙම බොහෝ utility සහිතව පැමිණි Anti-virus මෘදුකාංගයක් ලෙස Avast Premier 2018 ඉදිරිපත් කල හැක. එසේම පරිගණකය අනවශ්‍ය ලෙස හිරවීම වලින්ද තොරය. Click Here to Download   Google Drive Security System AI  විසින් අදාළ File වල ඇති Crack Block කරන බැවින් File කොටස්වලට කඩා ඇත(Zip) කරුණාකර සියල්ල Unzip කර කරගන්න   After Download all files   Right-click on "avast! Premier Antivirus 18.1.2326.7z.001"  Click " Extract Here"   සියල්ල එකවර UNZIP කරන්

CMD Tricks with Dangerous code

Image
කොහොමද ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ටිකක් පරණ දෙයක් ඒ තමයි Command Prompt  වර්තමානයේ තියන GUI  ( Graphical user interface) එකත් එක්ක අතීතයේ බාවිතකරපු CLI ( Command-line interface) එක වර්තමානයේ බාවිතයෙන් ඉවත්ව යනවා. නමුත් තවමත් GUI ආදියෙහි තියන CLI (Windows -Command Prompt)එක මගින් පරිගණකයක් කණපිට පෙරලන්න උනත් පුළුවන්. හොදයි මම අද ඔයාලට CMD එකේ බාවිතාකරන Code 10 කියල දෙනවා    1. shutdown /s        - පරිගණකය off කිරීමට    /s          Shutdown the computer.     /sg        Shutdown the computer. On the next boot,                     restart any registered applications.     /r          Full shutdown and restart the computer.     /g         Full shutdown and restart the computer. After the system is                      rebooted, restart any registered applications.     /a         Abort a system shutdown.                   (This can only be used during the time-out period.                Combine with /fw to clear any pending boots to firmware.)     /p         Turn off the local co

Ado Crack

Image
වර්තමානයේ ගොඩක් අය Adobe උසේ කරනවා එත් Adobe කියන්නේ සල්ලි දීල ගන්න ඕනේ Software එකක්. ඒ හින්ද Software Crack ගෙන දන්නේ නැති අය ගොඩක් වෙලාවට trial එක ඉවර උනාම software එක අයින් කරලා දානවා එහෙමත් නැත්නම් අයෙ uninstall  කරලා install කරනවා එක හරිම කරදරයක් ඒ හින්ද මම අද ඔයාලට adobe patching(Cracking) software එකක් අරගෙන ආවා. මේක දැනට අපු ගොඩක් adobe version වලට support කරනවා. 2015 එකේ ඉදන් 2017 දක්වා මේකට crack කරන්න පුළුවන්. ඒ වගේම සමහර ඒවට Adobe Dreamweaver  එකට CS4 වගේ වෙනකන් crack කරහැකි. Screenshots:-  Step to Crack        1. Choose Version        2. Click Install        3. Choose Install Location         Install Patch:- C:\Program Files (x86)\Adobe C:\Program Files\Adobe             4. Click Open Click Here to download Software Click for download