Creating a Welcome Note by Voice at Computer Startup
ඕනෑම වින්ඩෝස් පරිගනකයක් ඔන් වන විට ඔබව අමතන ආකාරයට සකස් කරගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
Follow these steps



1. [Start] > [Run] ක්ලික් කරන්න. or press [Winkey] + [r]
2. [Run] Dialog box එක තුල Note pad ලෙස ටයිප් කර , [ok] ක්ලික් කරන්න.
3. එවිට ලැබෙන නෝට් පෑඩ් තුල පහත ආකාරයෙන් ටයිප් කරන්න.
Dim speaks, speech
speaks="Type your WELCOME Message here"
Set speech=createObject("sapi.spvoice")
speech.Speak speaks
4. ඉහත ආකාරයෙන් ටයිප් කර එහි Type your WELCOME Message here යනුවෙන් ඇති කොටසට ඔබට අවශ්‍ය ආකාරයේ පණිවිඩයක් ටයිප් කරන්න.
5. දැන් [File] > [Save as] ක්ලික් කරන්න.
6. එවිට ලැබෙන [Save as] Dialog box එක තුල File name යටතේ ඔබට අවශ්‍ය ඕනෑම නමක් ලබා දී File name එක අගට .vbs යනුවෙන් ටයිප් කර පරිගනකයේ ඕනෑම ස්ථානයක ගබඩා කර ගන්න.
Ex : Welcome.vbs
7. දැන් ඔබ නිර්මාණය කරගත් ෆයිල් එක පරිගනකය ආරම්භයේදී ක්‍රියාත්මක වීම සදහා Windows [Start up] Folder එකට කොපි කරගන්න.
For Windows 8/8.1/10
C:\Users\Sandun\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs
8. දැන් ඉතින් Restart කරල බලන්න.





elazzz....wade goda..niyamai
ReplyDelete