Information Security & Ethical Hacking Tutorial Part 5 ( Passwords Hacking & Cracking Method )


Password ලබා ගැනීම සඳහා හැකින් වලදී ප්‍රධාන ක්‍රම කීපයක් භාවිතා කරයි.


1. Social Engineering


මෙහිදී මිනිස් මොළයත් සමඟ අභියෝග කර විවිධ උපක්‍රම භාවිතයෙන් පාස්වර්ඩ් ලබා ගැනීම සිදු කරනු ලබයි.

2. Dictionary attack


මෙහිදී Dictionary එකේ ඇති වචන භාවිතයෙන් පාස්වර්ඩ් චෙක් කර Crack කරනු ලබයි.


3. Brute force attack


මෙම ක්‍රමයේදී A-Z, a-z දක්වා සහ 1-10 අංක භාවිතයෙන් විවිධ පාස්වර්ඩ් නිර්මාණය කරමින් පාස්වර්ඩ් මැච් කරනු ලබයි. මෙහිදී අදාල පාස්වර්ඩ් එකේ Strength and Strong එක අනුව පාස්වර්ඩ් එක සොයා ගැනීමට ගතවන කාලය තීරණය කෙරේ. ඉතා හොඳ පාස්වර්ඩ් එකක් නම් මාස ගණනක් වුවද ගත විය හැක.

4. Guessing attack


මෙහිදී අනුමාන කිරීම මගින් පාස්වර්ඩ් හඳුනා ගැනීම සිදු කෙරේ. බොහෝ දෙනා පාස්වර්ඩ් එක සඳහා තමාගේ නම ,උපන් දිනය, දුරකතන අංකය, හිතවතුන්ගේ නම් ආදිය භාවිතා කරන විටක මෙය ඉතාමත් පහසු වේ.

5. Phishing method


මෙහිදී Facebook/Gmail/Yahoo වැනි ගිණුම් වල ඔරිජිනල් වෙබ් එක ආකාරයේම ව්‍යාජ වෙබ් පිටු සකසා ඒවා කිසියම් ක්‍රමයකින් යවා යූසර් ලවාම තොරතුරු ඇතුලත් කර ගැනීම සිදු වේ.

6. Key logging method


මෙහිදී USB key logger , ps2 key logger වැනි key logging devices use කර සහ key logging software භාවිතයෙන් පරිගණකය තුල සිදු වන ක්‍රියාකාරකම් රෙකෝඩ් කර ඒවා මගින් පාස්වර්ඩ් ලබා ගැනීම සිදු කරනු ලබයි.


Comments

Post a Comment

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping