Ebates Online Shopping


හොඳයි ඔයාලා ආයෙමත් පිළිගන්නවා පිළිගන්නවා අපේ වෙබ් අඩවියට අද මං කතාකරන්න යන්නේ ඉතාමත් අපූරු වෙබ් අඩවියක් ගැන . ඒ තමයි EBATES ඇත්තටම මේක E bay වගේ online shopping  කරන්න පුළුවන්  සයිට් එකක්.
මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගෙන්න ගන්න ඕනි කියලා ඔයාට මේ සයිට් එක හරහා ebay AliExpress වගේ සයිට් වලට ගිහිල්ලා ඔයාට ඕන දෙයක් Order  කරන්න පුළුවන්. එතකොට ඔයා ගන්න  හැම භාණ්ඩයකම  ඔයාට පොඩි කොමිස් එකක් හම්බෙනවා.

 Eg :- E bay 2.0 % Cash Back
          Amazon 3.0% Cash Back
          AliExpress 3.0% Cash back
          HP Off Workstation 13.0% Cash back
ඒ වගේම ඔයාල මේකට ලොග් වෙලා ඇණවුම් කරන  පළවෙනි භාන්ඩයට ඔයාට ඩොලර් දහයක් හම්බෙනවා
ඒ වගේම ඔයා යටතේ ඔයා තව කෙනෙක් මේකට ඇඩ් කරගත්තොත් ඒ වගේම එයා මොනවා හරි $25ක සල්ලි දීල ගත්තොත් ඔයාට නිකම්ම  $25 හම්බෙනවා
 හොදයි දැන් බලමු කොහොමද වැඩේ පටන් ගන්නේ කියල
 මුලින්ම මෙතනින් ගිහින් Register වෙන්න

https://goo.gl/TPU3zS
We don't use Link AD. this link only Google link. We use this Google Links for only  Count How many  Peoples Click Link . 

Ebates Coupons and Cash Back      Ebates Coupons and Cash Back
ඊටපස්සේ ඔය කැමති Site එකක් Ebates එකේ Search කරන්න  ඊළගට එකේ Click කරන්න ඊළගට ඔයාලට අලුත් වෙබ් සයිට් එකක් එයි එක ටික වෙලාවකින් නැතිවෙලා ඔයාගේ Ordering සයිට් එකට යයි.

හොඳයි එහෙනම්  වැඩේ පටන් ගන්න ගන්න 
මං නං කියන්නෙ නිකං බඩු Order  කරනවා වෙනුවට මේක හරහා ඕඩර් කරලා තව අමතර ගානක් ඉතුරු කරගන්න එක හොඳයි.


Comments

Popular posts from this blog

Aveprize

Ado Crack