The Dark Web $With Kali$ සිංහලෙන්




හොඳයි මං අද කතා කරන්නේ තවත් එක් ගැඹුරු මාතෘකා පිළිබඳ පිළිබඳ ඒ තමයි The Dark Web ඇත්තටම කිව්වොත් Dark Web ගැන දන්න කට්ටිය ද ඉතාමත් අඩුයි. ඒ වගේමයි ඒකට එකට යන්ඩ දන්න කට්ටිය ඊටත් වැඩිය ගොඩක් අඩුයි.ඒ හින්ද හින්ද මම හිතුව අද Dark web ගැන ඔයාලට කියලා දෙන්න .
 

 අද මම මේකට යොදාගන්නේ කාලි ලිනක්ස් සහ Tor Bowser එක.
 ඇත්තටම මම මේක ගැන ඔයාලට මුලින්ම අනතුරු හැඟවීමක් කරන්න ඕන. Dark Web කියන්නේ ඇත්තටම ඉතාමත් අඳුරු පැත්තක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ඒවායින් තියන  ඉතාමත් නරක සහ භයානක පැත්ත මේ කොටසට අයිති වෙනවා ඒ හින්ද  සාමාන්ය Browser වලින්  යන්න බැරි තරමට මේවා බ්ලොක් කරල තියෙනවා.

ඒ සඳහා තමයි අපිට Tor Browser  එක තියෙන්නෙ

Click Here to Download Tor
 We don't use AD Link මේක මගින් පුළුවන් අපිට ඉතාමත් ආරක්ෂාකාරීව Dark Web වෙත පිවිසෙන්න ඒ වගේම මම මතක් කරන්න කැමතියි. ඔයාලා මං කලින් කියපු විදිහට ඔයාලගේ IP Hide කරල තියාගන්න ඕන ඒක කෝකටත් හොඳයිනේ.

ඔන්න එහෙනම් torch web browser හැසිරීම් රටාව, එකේ ක්රියාකාරිත්වය ගැන කියලා දෙන්නයි මම සූදානම් වන්නේ ඇත්තටම මේක අපි එකින් එක වහගෙන්නා  ආකාරයෙන් ආරක්ෂා කරනවා ඒ කියන්නෙ හරියට ළූනු ගෙඩියක සිවිය වගේ පොඩි පොඩි සිවි වලින් ළූනු ගෙඩිය ආරක්ෂා කරනවා වගේ. ඒක පරිගණක වලට අදාලව කිව්වොත් එක එක servers වලින් එහෙට මෙහෙට පනිමින් ඉන්න විදියට විදියට එතකොට කාටවත් අපිව අල්ලන්නට බැරි තත්ත්වයට පත් වෙනවා එහෙමත් නැත්තං  හුඟක් අමාරුවෙනවා.  
 



හොඳයි Tor එක ගැන සිංහලෙන්ම කියවෙන වීඩියෝ එකක් යූ ටියුබ් එකේ තියෙනවා නම් ඒක ඔයාලට පහලින් ලින්ක් කරල තියෙනවා 
Click here to Learn about tor in sinhala




හොඳයි මම නම් මෙහිදී භාවිතා කරන්නේ කාලි ලිනක්ස් එක ඒත් ඔයාලට ඒ වෙනුවට ඕනෙම ඕනෑම මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන්න පුලුවන් ඒත් මම නම් කියන්නේ කියන්නේ පුළුවන් තරම් විවෘත මෙහෙයුම් පද්දති  පාවිච්චි කරන්න කියලා ඒක ඇත්තටම අපේ ආරක්ෂාවට ගොඩාක් හොඳයි
හොඳයි එහෙනම් Tor Browser එක භාවිතා කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.
හොඳයි එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් අපි dark web වල  රස මුසු වෙබ් අඩවියක් බලමු




Comments

  1. Thank you, I found this article to very interesting and informative. Like some others I have heard things about the dark net but had no real knowledge of it. Your article has pulled back the covers and given a nice introductory overview. This will allow me to be able make an educated decision to look into the underbelly or not.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping