Notification for English Users This is Sinhala language This Language is Use only Sri lanka But Administration of SHADOW8NET now start English Page of here Click here To go English Shadow8NET අද මම කතා කරන්න සූදානම් aveprize මගින් Pen Drive ,Goming Mouse , Keyboard වගේ දේවල් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ක්රමයක් ගැන. මෙතනින් site ඒකට යන්න. Collect point and Order Free Pen Drive Gaming Mouse etc. https://aveprize.com/register?r=14382 මෙම Register Form එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට points 350 කට pen drive එකක්, points 700 ට Gaming Mouse එකක් වගේ ගෙන්න ගන්න පුළුවන්. දැන් බලමු කොහොමද points එකතු කරගන්නේ කියලා. 1.පොඩි ප්රශ්න අහනවා. game ගැන තමා ගොඩක්ම. ...
සියලු දෙනාම ආයෙත් පිළිගන්නවා අපේ වෙබ් අඩවියට. Notification for English Users This is Sinhala language This Language is Use only Sri lanka But Administration of SHADOW8NET now start English Page of here Click here To go English Shadow8NET හොඳයි මම අද කතා කරන්න යන්නේ අපේ හැකින් පාඩමේ දෙවැනි කොටස ගැන. ඔයාල මගේ කලින් පෝස්ට්ස් එක කියව්වේ නැත්තන් මෙතනින් කියවන්න ඔයාලා දැනටමත් දන්නවා අපි මේ හැකින් සඳහා භාවිත කිරීමට යන මෙහෙයුම් පද්ධතිය kali Linux බව.හොඳයි. එහෙනම් මම අද ඔයාලට කියල දෙන්නම් කොහොමද kali Linux එක Windows තුල virtual machine එකක් ආධාරයෙන් Install කර ගන්න කියලා ඔයාලට මේ වැඩේ සඳහා මෘදුකාංග දෙකක් භාවිතා කරන්න පුළුවන් Come and Earn money with ADclick පළවෙනි එක Virtualbox දෙවැනි එක VMware ඔයාලට මේ Software දෙකම භාවිතා කරලා ඔයාලගේ මැෂින් එකට Kali Linux install කරගන්න පුලුවන්. නමුත් මං මේකෙන් භාවිතා කරන්නේ VMWARE කියන software එ ක හොඳයි අපි එහෙනම් පටන් ගමු මේක මේක ටිකක් දිග ව...
Comments
Post a Comment