Reason 10 (Sinhalen/සිංහලෙන් )

හ්ම්ම් කට්ටිය වෙනදට වැඩිය එනවා. එතකොට මාර සතුටක් තියෙන්නේ ඒ හින්ද ඔන්න මම තව අලුත් Post එකක් අරන් ආවා.
අද මේ එක ගොඩක් වටින්නේ Music කරන අයට. මොකද REASON කියන්නේ COMPUTER එක හරහා Music Track හදන්න පුළුවන් Software එකක්.
හොදයි කෝකටත් කලින් අපි බලමු තව මොනවාද ඒවගේ තියන Software කියල.
1. Cubase
2. Pro tools
3. Ableton Live
4. Logic Pro
5. FL Studio 

හොදයි සමහරවිට ඔයා මේ මොනව හරි Software එකක් Use කරනවා වෙන්න පුළුවන්  එහෙමනම් ඔයා Use කරන Software එක පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා
  හොදයි මන් අද Reason ගැන ගොඩක් කතාකරන්න යන්නේ නෑ.

මම මේක Video පෙලකින් Youtube හරහා ඔයාලට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා

මුලින්ම අපි Reason Download කරන හැටි බලමු.


හොදයි උඩ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට Reason ලගේ Web Site එකට යන්න පුළුවන්.


හොදයි දැන්  Free 30 Day Trial Click කරන්න



එලගට ඔයාගේ OS එක තෝරන්න.


හොදයි දෙන Form fill කරලා Sign UP දෙන්න ඊටපස්සේ Gmail එකට ගිහින් Gmail Valied කරන්න ඊළගට Download වෙනවා නිකම්ම.
User account password මතක තියාගන්න පස්සට ඕනේ වෙනවා 

 
හොදයි දෙන එක Download කරගෙන install කරන්න.


හරි උනාට පස්සේ එක කරලා open දෙන්න මෙතනති User name Password ඕනේ වෙනවා නැත්නම් Demo යන්න . 

  හොදයි දැන් ටිකක් අතගාල බලන්න මම ඊලග එකේදී Basic Step ටික කියල දෙන්නම් ඔයාලට තියන ප්‍රශ්න ඔයාල මේක ගෙන දන්නා ඒවා පහලින් Comment කරන්න 
නැවත හමුවෙමු 

 
 

Comments

Post a Comment

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping