CMD Tricks with Dangerous code



කොහොමද ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ටිකක් පරණ දෙයක් ඒ තමයි Command Prompt 
වර්තමානයේ තියන GUI  (Graphical user interface) එකත් එක්ක අතීතයේ බාවිතකරපු CLI (Command-line interface) එක වර්තමානයේ බාවිතයෙන් ඉවත්ව යනවා. නමුත් තවමත් GUI ආදියෙහි තියන CLI (Windows -Command Prompt)එක මගින් පරිගණකයක් කණපිට පෙරලන්න උනත් පුළුවන්.
හොදයි මම අද ඔයාලට CMD එකේ බාවිතාකරන Code 10 කියල දෙනවා 

  1. shutdown /s       - පරිගණකය off කිරීමට

   /s          Shutdown the computer.
    /sg        Shutdown the computer. On the next boot,
                    restart any registered applications.
    /r          Full shutdown and restart the computer.
    /g         Full shutdown and restart the computer. After the system is
                     rebooted, restart any registered applications.
    /a         Abort a system shutdown.
                  (This can only be used during the time-out period.
               Combine with /fw to clear any pending boots to firmware.)
    /p         Turn off the local computer with no time-out or warning.
                   ( Can be used with /d and /f options. )
    /h         Hibernate the local computer.
                   (Can be used with the /f option.)


Web hosting
  
2. md \lpt1\\          -සාමාන්‍යය ආකාරයට  delete කල නොහැකි folder සැදීමට
                                    (For del add this code- md \lpt1\\ )

3.msg /server:[COMPUTER NAME] /time: [IN SECONDS] [USERNAME]
                             - Lan Networkඑකක් අතර පණිවිඩ හුවමාරුවට

4.for /l %%n in (1,1,100) do a >> Shadow%%n.txt
                            - text file 100 සැදීමට 


5. X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
                           -test your virus guard


Comment Share  $hadow8Net

Comments

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping