CMD Tricks with Dangerous code
කොහොමද ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ටිකක් පරණ දෙයක් ඒ තමයි Command Prompt
වර්තමානයේ තියන GUI (Graphical user interface) එකත් එක්ක අතීතයේ බාවිතකරපු CLI (Command-line interface) එක වර්තමානයේ බාවිතයෙන් ඉවත්ව යනවා. නමුත් තවමත් GUI ආදියෙහි තියන CLI (Windows -Command Prompt)එක මගින් පරිගණකයක් කණපිට පෙරලන්න උනත් පුළුවන්.
හොදයි මම අද ඔයාලට CMD එකේ බාවිතාකරන Code 10 කියල දෙනවා
1. shutdown /s - පරිගණකය off කිරීමට
/s Shutdown the computer.
/sg Shutdown the computer. On the next boot,
restart any registered applications.
/r Full shutdown and restart the computer.
/g Full shutdown and restart the computer. After the system is
rebooted, restart any registered applications.
/a Abort a system shutdown.
(This can only be used during the time-out period.
Combine with /fw to clear any pending boots to firmware.)
/p Turn off the local computer with no time-out or warning.
( Can be used with /d and /f options. )
/h Hibernate the local computer.
(Can be used with the /f option.)
2. md \lpt1\\ -සාමාන්‍යය ආකාරයට delete කල නොහැකි folder සැදීමට
(For del add this code- md \lpt1\\ )
3.msg /server:[COMPUTER NAME] /time: [IN SECONDS] [USERNAME]
- Lan Networkඑකක් අතර පණිවිඩ හුවමාරුවට
4.for /l %%n in (1,1,100) do a >> Shadow%%n.txt
- text file 100 සැදීමට
5. X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
-test your virus guard
Comment Share $hadow8Net
Comments
Post a Comment