GlassWire ( අනවශ්‍ය අන්තර්ජාල වියදම් අඩුකරමු )

අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලය බාවිතා කරන විට, ඒ සදහා වර්තමානයේ WIFI , Dongle භාවිතාකරයි. එහිදී අප අන්තර්ජාලයේ වැයකරනු ලබන Data ප්‍රමාණයට අනුව අපහට මුදල් වැයකිරීම සිදු වේ.එහිදී අප අතින් සිදුවන අනවශ්‍ය Data වැයවීම් නිසා අපට අනවශ්‍ය මුදලක් ගෙවීමට සිදුවනු ඇත. 

එවැනි අනවශ්‍ය වියදම් වලට උදාහරණ ලෙස  
                     Windows Update
                     Software Update
                     Other Download
                     Unknown  Download ගත හැක.

මෙවැනි වෙනත් අනවශ්‍ය අන්තර්ජාල වියදම් නැවැත්විය හැකි Software එකක් ලෙස GlassWire හැදින්විය හැකිය.

Click here to download GlassWire
මෙහි එන ප්‍රදාන ක්‍රියාවලින් ගැන පහත විස්තරයක් අඩංගු වේ

1. Usage Bar
සියලු වැයවීම් බලාගැනීමට Usage Bar යොදාගැනේ 
මෙමගින් ඔබට ඔබ බාවිතාකර ඇති සම්පුර්ණ Download Upload Data ප්‍රමාණය ද, Apps මගින් වැයවී ඇති  ප්‍රමාණය ද මැනගත හැකිය 

  
 2. Alerts Bar
      Notification බලාගැනීමට
මෙහි නව Internet Connection ලබාගත් Software වැනි තොරතුරු පෙන්වයි

3. Graph Bar
 මෙමගින් ඔබට 5 Min සිට 1Month දක්වා වැයවූ Data ප්‍රමාණය ප්‍රස්ථාරයක් ආකාරයෙන් 
බලාගත හැක. 




  


 4.
Firewall Bar මෙහිදී ඔබට අනවශ්‍ය Internet Connection නැවැත්විය හැකිය.
එය සදහා  වම් පස එති Fire සලකුණ Click කරන්න.
එමගින් ඔබගේ අනවශ්‍ය Data වැයවීම් අඩුකරගත හැක.   



තවත් තාක්ෂණික කරුණු දැන ගන්න රැදීසිටින්න SHADOW8NET සමගම

Comments

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping