Reason 10 (Sinhalen/සිංහලෙන් )
හ්ම්ම් කට්ටිය වෙනදට වැඩිය එනවා. එතකොට මාර සතුටක් තියෙන්නේ ඒ හින්ද ඔන්න මම තව අලුත් Post එකක් අරන් ආවා. අද මේ එක ගොඩක් වටින්නේ Music කරන අයට. මොකද REASON කියන්නේ COMPUTER එක හරහා Music Track හදන්න පුළුවන් Software එකක්. හොදයි කෝකටත් කලින් අපි බලමු තව මොනවාද ඒවගේ තියන Software කියල. 1. Cubase 2. Pro tools 3. Ableton Live 4. Logic Pro 5. FL Studio හොදයි සමහරවිට ඔයා මේ මොනව හරි Software එකක් Use කරනවා වෙන්න පුළුවන් එහෙමනම් ඔයා Use කරන Software එක පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා හොදයි මන් අද Reason ගැන ගොඩක් කතාකරන්න යන්නේ නෑ. මම මේක Video පෙලකින් Youtube හරහා ඔයාලට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා මුලින්ම අපි Reason Download කරන හැටි බලමු. Click Here to Download Reason හොදයි උඩ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට Reason ලගේ Web Site එකට යන්න පුළුවන්. හොදයි දැන් Free 30 Day Trial Click කරන්න එලගට ඔයාගේ OS එක තෝරන්න. හොදයි දෙන Form fill කරලා Sign UP දෙන්න ඊටපස්සේ Gmail එකට ගිහින් Gmail Valied කරන්න ඊළගට D...