Hacking & Cracking Windows Password with administrator by RESET Method

HAPPY XMAS!

Reset Method
අවශ්‍යකරන උපාංග : Locked Computer with Login Password
                                Bootable Pen drive with any Windows OS (7/8/8.1/10)
                                **Also We can use Windows CD/DVD to do this**



1. හරි දැන් ඉස්සරවෙලාම කරන්න තියෙන්නේ Logging පාස්වර්ඩ් එක ඉල්ලන Computer  එකට වින්ඩෝස්      boot කරපු Pen Drive  එක හරි විස්ඩොස් CD/DVD එක හරි දාලා ඒකෙන් Boot කිරීම. ඒ කියන්නේ
    Computer එකට අයෙම Windows දාන්න හදන්න. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝව් එකක් එනවා.


.2. දැන් ඒකෙ තියෙන Repair your computer කියන එක Click කරන්න. එතකොට මෙහෙම එකක් එයි.


3. දැන් ඒකෙ තියෙන Command Prompt කියන එක Click  කරන්න. දැන් Command Prompt එක Open  වෙනවා. ඒකෙ මං මේ දීලා තියෙන Code ටයිප් කරලා enter  කරන්න.

copy c:\windows\system32\sethc.exe c:\

දැන් එන්ටර් එක ඔබන්න.

ඊට පස්සේ මේක ටයිප් කරන්න
copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe

දැන් එන්ටර් එක ඔබන්න.

4. හරි දැන් Computer එක Restart කරන්න.

5. Login Screen එකට ආවට පස්සේ Shift Key එක 5 පාරක් ඔබන්න. (Sticky keys)
    දැන් ඔයාට පෙනෙයි Administrator Mode Command Prompt එක.


6. හරි දැන් තියෙන්නේ Password Reset කරන එක තමා ඉතින්. මං මේ දීලා තියෙන Code  එක ටයිප් කරලා ඔයාට ඕන පාස්වර්ඩ් එකක් දාන්න පුලුවන්.

7. ඉස්සර වෙලාම net user කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.( ඇත්තම User name එක දන්නේ නැත්තම් මේකෙන් ඇත්ත User name  එක බලා ගන්න පුලුවන්)

8. දැන් මේක ටයිප් කරන්න.

net user geek MyNewPassword

**මේකේ geek කියන්නේ මගේ computer එකේ user name  එක, MyNewPassword කියලා තියෙන්නේ මම අලුතින් දාපු පාස්වර්ඩ් එක.**


 9. දැන් වැඩේ ඉවරයි. දැන් ඉතින් Command Prompt එක Close  කරලා අලුතින් දාපු පාස්වර්ඩ් එක ගහලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.....

සරල පියවර 9 කින් Windows Login Password හැක් කරා ඔන්න එහෙනම්.

වැඩේ හොඳනම් Share කරලා Comment කරලා සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා.....





Comments

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping