Information Security & Ethical Hacking Tutorial Part 2 (කවුද මේ Black Hat සහ White Hat හැකර් වරුන් ?)
Types of Hacker
කවුද මේ Black Hat සහ White Hat හැකර් වරුන් ?
Black Hat Hacker
Notification for English Users
This is Sinhala language This Language is Use only Sri lanka
But Administration of SHADOW8NET now start English Page of here
Click here To go English Shadow8NET
This is Sinhala language This Language is Use only Sri lanka
But Administration of SHADOW8NET now start English Page of here
Click here To go English Shadow8NET
Black Hat හැකර්ස්ලා යනු විවිධ සංවිධාන වල තොරතුරු පද්ධතීන් වලට අනවසරයෙන් ඇතුල් වී තොරතුරු අයුතු ලෙස භාවිතා කරමින් අපරාධ ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ය. මොවුන්ටද විශේෂඥ දැනුමක් ඇති නමුත් මොවුන් සිදු කරන කාර්යයන් නීති විරෝධී ලෙස ආචාරධර්ම වලට පටහැනිව සිදු කරනු ලබයි.
මොවුන් බොහෝ විට බැංකු පද්ධතීන් , Credit card, Web Site,Company System වලට අනවසරයෙන් ඇතුල් වී තොරතුරු හොරකම් කිරීම සිදු කරනු ලබයි.
ඉහත ක්‍රියාවන් නීතියෙන් තහනම් වන අතර ශ්‍රී ලංකාව තුල එය බල පැවැත්වෙන ආකාරය දැනගැනීම සඳහා පහත වෙබ් ලිපිනයන් භාවිතා කරන්න.
White Hat Hacker
White Hat හැකර්ස්ලා යනු විවිධ සංවිධාන වල තොරතුරු පද්ධතීන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ තීක්ෂණ බුද්ධිය භාවිතා කරමින් ඒවායේ තොරතුරු වල සුරක්ෂිත භාවය තහවුරු කරමින් පද්ධතීන් ආරක්ෂා කරන නිලවශයෙන් වගකීම් ඇති විශේෂඥයින් පිරිසකි.මොවුන් විශේෂයෙන් Black Hat Hacker සිදු කරන අපරාධ වැළැක්වීමට සමත් වේ.මොවුන් Black Hat හැකර්ස්ලට වඩා හොඳ තාර්කික දැනුමක් ඇති පුද්ගලයින් වේ.
ඊළඟ ලිපියෙන් අපි බලමු මොනාද Social Engineering කියන්නේ කියලා....To Be Continued.....Stay tuned with our Blog......
Click here to see Information Security & Ethical Hacking Tutorial Part 1

Comments
Post a Comment