Hacking with Kali Part 2



සියලු දෙනාම ආයෙත් පිළිගන්නවා අපේ වෙබ් අඩවියට.
Notification for  English Users
This is Sinhala  language This Language is Use only Sri lanka
But Administration of SHADOW8NET now start English Page of here
Click here To go English Shadow8NET

 
හොඳයි මම අද කතා කරන්න යන්නේ අපේ හැකින් පාඩමේ දෙවැනි කොටස ගැන.
ඔයාලා දැනටමත් දන්නවා අපි මේ හැකින් සඳහා භාවිත කිරීමට යන මෙහෙයුම් පද්ධතිය kali Linux බව.හොඳයි. එහෙනම් මම අද ඔයාලට කියල දෙන්නම් කොහොමද kali Linux එක Windows තුල virtual machine එකක් ආධාරයෙන් Install කර ගන්න කියලා
ඔයාලට මේ වැඩේ සඳහා මෘදුකාංග දෙකක් භාවිතා කරන්න පුළුවන්

Come and Earn money with ADclick
http://www.cliquebook.net/?ref=shadowworker
 


පළවෙනි එක Virtualbox 


දෙවැනි එක VMware 


ඔයාලට මේ Software දෙකම භාවිතා කරලා ඔයාලගේ මැෂින් එකට Kali Linux install කරගන්න පුලුවන්.නමුත් මං මේකෙන් භාවිතා කරන්නේ VMWARE  කියන  software එක 

හොඳයි අපි එහෙනම් පටන් ගමු මේක මේක ටිකක් දිග වැඩක් නිසා මං ඔයාට මේක Video ආධාරයෙන් පෙන්නන්නම් ඒත් මුලින්ම පහත විස්තරේ බලල ඉන්න .

මුලින්ම මෙතනින් ගිහිල්ලා ගිහිල්ල Vmware software  එක download කරලා ඉන්ස්ට්රෝල් කර ගන්න 
https://goo.gl/w3FbFW   
This Is only Google link shorter this link not view  AD
හොඳයි මම කලින් පෝස්ට් එකේදි දාපු ලින්ක් එකෙන් ඔයාලා Kali Linux  ඩවුන්ලෝඩ් කරගන්න ඇති කියලා හිතෙනවා. එහෙම නැත්තන් මෙතනින් ගිහින් ඒක download කරගන්න
https://www.kali.org/downloads/
This Is only Google link shorter this link not view  AD

හොඳයි ඊලඟට තියෙන්නෙ අමාරු වැඩේ.  මේක මෙහෙම විස්තරයක් මගින් ඉදිරිපත් කරන්න අමාරුයි ඒ හින්ද පහත වීඩියෝ බලලා ඉන්න

හොඳයි දැන් ඔයාලට පුළුවන් Kali linux වල වැඩ කරන හැටි බලන්න මේ software එක හරහා ගිහිල්ල. ඇත්තටම කිව්වොත් මං මේක දැම්මේ Windows install කරනවට වැඩිය කාලි ලිනක්ස් එක install කරන එක අමාරු නිසා.
ඒ වගේම මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමද kali linux එකට Ip hide එකක් install කරන්නේ කියලා.

ඇත්ත වශයෙන්ම කිව්වොත් වින්ඩෝස් භාවිතා කරන අයට මම කලින් දුන්නු software භාවිතා කරලා ඔයාගේ ip එක Hide කරන්න පුළුවන්. එතකොට නිකම්ම VMware එකේ Kali එකේ IP එක Hide වෙනවා නමුත් ඔබ කෙලින්ම කාලි ලිනක්ස් භාවිත කරන්නන් සුදානම් වන්නේ, ඔයා IP hide කරන එක ඉතාමත් වැදගත් වෙනවා
 See here
 Click Here to watch this video from Youtube

හොඳයි එහෙනම් Kali linux එකේ ටිකක් වැඩ කරන්න
ඊලඟ post එකෙන් හමුවෙමු

Comments

  1. kali linux mona version ekada download karaganna one?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Aveprize

iPhone 8 Plus vs Galaxy Note 8: Why Samsung Wins අැපල් සහ සැම්සුන් අතර වෙනස

Ebates Online Shopping