Hacking With Kali Part I





    හැමෝම අපේ වෙබ් අඩවියට පිලිගන්නවා.
Notification for  English Users
This is Sinhala  language This Language is Use only Sri lanka
But Administration of SHADOW8NET now start English Page of here
Click here To go English Shadow8NET
 අද මම කතාකරන්න යන්නෙ ටිකක් ගැඹුරු මාතෘකාවක් ගැන.
ඒ තමයි සාමාන්‍යයෙන්  පරිගණක ක්‍රියාකරුවෙකු අනිවාර්යෙන්ම දැනුවත් HACKING පිළිබඳව.

හොඳයි සාමාන්‍යයෙන් මේක ටිකක් දිග මාතෘකාවක්. ඉතින් මං මේක අපි වෙබ් අඩවියේ පළ කරන්නේ කොටස් කීපයක් වශයෙන්, ඒ ඔබට කරුණු සම්පූර්ණයෙන්ම පැහැදිලි ලෙස  ලබාදීම සදහා
හොදයි දැන් අපි බලමු මොකක්ද හැක් කිරීමක් කියන්නේ කියලා

 ඇත්තටම Hacking කෙටියෙන්ම කියනවනම්  ඕනෙම පරිගණක ජාලයකට යම්කිසි ආකාරයකින්  අනවසරයෙන් ඇතුළුවීම. 

හොඳයි හැකර් කරුවන් ගැන තියෙන විස්තරේ මේ ඇති දැං අපි බලමු හැක් කිරීම සඳහා යොදාගන්නා මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති ගැන
1 Kali Linux 




ආරක්ෂාව ‍ඉතා ඉහළ මට්ටමක අැති මෙය ලිනක්ස් වර්ගයට අයිති වේ. මේ කාලි ලිනක්ස් තමයි දැනට ගොඩක් අය පිලිගන්න විදියට පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන්න තිබෙන ලේසිම operating system එක.

එකේ තියෙනව applications ගොඩක් මේ වගේ කාණ්ඩ කරහැකි.

1.Wireless Attacks

2.Web Applications

3.Hardware Hacking

4.Password Attacks 

Kali Linux ගැන WIKI ඒකේ සිංහලෙන් තව විස්තර තියනවා මෙතනින් යන්නKali Linux ගැන WIKI ඒකේ English තව විස්තර තියනවා මෙතනින් යන්නKali Linux Download කරන්න  මෙතනින් යන්නKali Linux Install  කිරිිම ගැන බලන්න


ඊළඟ ලිපියේ ඉඳලා තමා වැඩ පටන් ගන්නේ...... Stay tuned with our blog.

 HACKING......CRACKING.......SOCIAL ENGINEERING.... TO BE CONTINUED.. 


IP Hider ගැන කලින් ලිපිය බලන්න  මෙතනින් යන්න
Haking Part 2 පෝස්ට්ස් එක කියව්වේ නැත්තන් මෙතනින් කියවන්න
හොදයි ඊළග කොටසින් හමුවෙමු.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න.







Comments

Post a Comment

Popular posts from this blog

Aveprize

iPhone 8 Plus vs Galaxy Note 8: Why Samsung Wins අැපල් සහ සැම්සුන් අතර වෙනස

Ebates Online Shopping