Aveprize
               Notification for  English Users  This is Sinhala  language This Language is Use only Sri lanka  But Administration of SHADOW8NET now start English Page of here  Click here To go English Shadow8NET      අද මම කතා කරන්න සූදානම් aveprize මගින් Pen Drive ,Goming Mouse , Keyboard වගේ දේවල් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ක්රමයක් ගැන.   මෙතනින් site ඒකට යන්න.  Collect point and Order Free Pen Drive Gaming Mouse etc.   https://aveprize.com/register?r=14382          මෙම Register Form එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න.       දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න       (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)         මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට points 350 කට pen drive එකක්, points 700 ට Gaming Mouse  එකක් වගේ ගෙන්න ගන්න පුළුවන්.       දැන් බලමු කොහොමද points එකතු කරගන්නේ කියලා.   1.පොඩි  ප්රශ්න අහනවා. game ගැන තමා ගොඩක්ම.      ...
Comments
Post a Comment