Torrent Share Friend To Friend


ඔබ අන්තර්ජාලය භාවිතා කරනවද
එහෙනම් ඔබ බොහෝවිට බොහෝ විට torrent ගැන දන්නවා ඇති
අද මං ඔයාලට කියල දෙන්න හදන්නෙ torrent සාමාන්ය විදියට භාවිතා කරන හැටි වත් ටොරන්ට් වල වැඩ කරන හැටි වත් නෙවෙයි. මිතුරන් අතරේ torrent භාවිතා කරන ආකාරය ගැන.

 log වෙන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න තෑගි දිනන්න 
http://vializer.com/Aqav 

සමහරවිට ඔයා ඔයාගේ යාලුවන්ට අන්තර්ජාලය භාවිතයෙන් දුරස්ථව දුරස්ථව File යවල ඇති. එතකොට ඔයා මුලින්ම ඒක ඔයාගේ ඔයාගේ online storage එකකට upload කරන්න ඕනේ
ඊට පස්සේ තමා තමා එයාගේ යාලුවට ඒ file එක ගන්න වෙන්නේ

ඇත්තටම මෙතනදි ගොඩාක් ලොකු කාලය නාස්ති කිරීමක් සිද්ධ වෙනවා මොකද යම් කිසි ෆයිල් එකක්  online upload කරන්න download කරනවට වඩා ගොඩක් ලොකු  වෙලාවක්  යනවා.  ඒ හින්ද මං ඔයාලට ඒකට පිලියමක්  කියලා දෙන්න හිතුවා .




ඉතින් අපි අපේ ෆයිල්    එහා මෙහා කරන්නේ එහෙමත් නැත්තං යාලුවන්ට බෙඳලා දෙන්නේ ටොරන්ට් හරහා
එතනදි අපගේ upload  කිරීම වෙලාව ඉතුරු වෙනවා
හොඳයි මේකට අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ එකම එක සොෆ්ට්වෙයා පමණයි. බොහෝවිට ඔයාල ඒක ගැන අහලත් ඇති පාවිච්චි කරනවත් ඇති නමුත් මේ ක්රමය භාවිතා කරලා file share කරන්නේ  ඉතාමත් අඩු පිරිසක්

Click Here to Download qtorrent                   wait 5 second and Skip AD
Click Here to Download Bittorrent                   wait 5 second and Skip AD
Click Here to Download FrostWire                    wait 5 second and Skip AD


මේ ක්රමය භාවිතා කරලා ඉතාමත් පහසුවෙන්  ඔයාලගේ යාළුවන්ට ඔයා ගාව තියෙන file එකක් share කරන්න පුළුවන් ඒ වගේම තමයි යාළුවො දහයක් පහලවක් හෝ ඊට වැඩි නම් share කිරීමේදී වැය වෙන data ප්‍රමනය අඩු කරගන්නද පුලුවන් මොකද ඩවුන්ලෝඩ් download කරගෙන ඉවර කට්ටිය එහෙමත් නැත්තන් අනිත් අයට වඩා වැඩි ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරන් ඉන්න අය ස්වයංක්‍රීයව එයාලගේ utorrent software එක හරහා අනිත් අයට file ෆයිල් අප්ලෝඩ් කරනවා
එතකොට ඉතින් upload  කිරීම සඳහා වැයවෙන වැය වෙන data ප්‍රමාණය අඩු වෙනවා
එහෙනම් ඉතින් ඉස්සරහට මේ ක්‍රමය අත් හදා බලන්න.                                                                                            Online Shopping  කරන ගමන් මුදල් හොයන්න


                                                                                                                                                
 

Comments

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping