Torrent Share Friend To Friend
ඔබ අන්තර්ජාලය භාවිතා කරනවද
එහෙනම් ඔබ බොහෝවිට බොහෝ විට torrent ගැන දන්නවා ඇති
අද මං ඔයාලට කියල දෙන්න හදන්නෙ torrent සාමාන්‍ය විදියට භාවිතා කරන හැටි වත් ටොරන්ට් වල වැඩ කරන හැටි වත් නෙවෙයි. මිතුරන් අතරේ torrent භාවිතා කරන ආකාරය ගැන.
log වෙන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න තෑගි දිනන්න
log වෙන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න තෑගි දිනන්න
සමහරවිට ඔයා ඔයාගේ යාලුවන්ට අන්තර්ජාලය භාවිතයෙන් දුරස්ථව දුරස්ථව File යවල ඇති. එතකොට ඔයා මුලින්ම ඒක ඔයාගේ ඔයාගේ online storage එකකට upload කරන්න ඕනේ
ඊට පස්සේ තමා තමා එයාගේ යාලුවට ඒ file එක ගන්න වෙන්නේ
ඇත්තටම මෙතනදි ගොඩාක් ලොකු කාලය නාස්ති කිරීමක් සිද්ධ වෙනවා මොකද යම් කිසි ෆයිල් එකක් online upload කරන්න download කරනවට වඩා ගොඩක් ලොකු වෙලාවක් යනවා. ඒ හින්ද මං ඔයාලට ඒකට පිලියමක් කියලා දෙන්න හිතුවා .
ඉතින් අපි අපේ ෆයිල් එහා මෙහා කරන්නේ එහෙමත් නැත්තං යාලුවන්ට බෙඳලා දෙන්නේ ටොරන්ට් හරහා
එතනදි අපගේ upload කිරීම වෙලාව ඉතුරු වෙනවා
හොඳයි මේකට අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ එකම එක සොෆ්ට්වෙයා පමණයි. බොහෝවිට ඔයාල ඒක ගැන අහලත් ඇති පාවිච්චි කරනවත් ඇති නමුත් මේ ක්‍රමය භාවිතා කරලා file share කරන්නේ ඉතාමත් අඩු පිරිසක්
Click Here to Download qtorrent wait 5 second and Skip AD
Click Here to Download Bittorrent wait 5 second and Skip AD
Click Here to Download FrostWire wait 5 second and Skip AD
එතකොට ඉතින් upload කිරීම සඳහා වැයවෙන වැය වෙන data ප්‍රමාණය අඩු වෙනවා
Comments
Post a Comment