Temporary (E Mail, Phone Number,BitCoin Add. ,Chat Room, etc) For Hacking


Temporary එහෙමත් නැත්නම් තාවකාලික යන යෙදුම අන්තර්ජාල බහුලව බාවිතා වෙනවා ඒ වුණත් ඒක භාවිතා කරන්නේ ඉතාමත් අඩු පිරිසක්
සමහරවිට ඔබ දැනගෙන ඉන්න නැතුව ඇති අපිට අන්තර්ජාලය මගින් තාවකාලික E-mail address, Mobile numbers, chat room, Bitcoin Address , File Transfer address ආදිය ලබා ගත හැකි බව. හොඳයි ඒ හින්ද මම අද ඔයාලට කියල දෙන්න සුදානම් කොහොමද, මේ පහසුකම් ලබා ගන්නේ කියලා. හොඳයි මේ ඔක්කොම අපිට විට අපේ හැකින් වලටද  යොදා ගන්න පුළුවන්.


ඇත්තටම මේ  පහසුකම් අපිට  අන්තර්ජාලය තියෙන වෙබ් අඩවි හරහා ලබාගන්න පුළුවන්. ඇත්තටම ඒක මේක ගොඩක් ලේසි වැඩක් මම අද ඔයාලට ඔයාලට ඒ වගේ ඒ වගේ වෙබ් අඩවි 5ක් ගැන කියලා දෙන්නම්.

1.  Temp Mail
ඇත්තටම මේක අපිට තාවකාලික ඊමේල් ඇඩ්රස් එකක් ලබාදෙන වෙබ් අඩවියක්. මේ අඩවිය මගින් ඔයාලට  email එකක් හදා ගන්න email Address එක  වෙනස් කරන්න, ඒකට එන mail  බලන්න ඒ වගේම email address එක අයින් කරන්න පුළුවන් ඒ වගේම මේකෙදි  කිසිම අය කිරීමක් සිදුවෙන්නේ නෑ.
Click Here To Go to Web Site                                                                  Click Link And Wait 5 Second 
ඒ වගේම ඔයාලට ඔයාලට මෙතනින් ගිහිල්ලා විනාඩි 20කට ඊමේල් එකක් හදාගන්න පුළුවන් 
Click Here To Go to Web Site                                                                  Click Link And Wait 5 Second  

 2.  SMS Receive Free

ඊළඟ එක තාවකාලික mobile number එකක් මේකෙදි අපිට රටවල් තුනකින් නම්බර් එකක් තෝරගන්න පුළුවන්
Canada
United kingdom
United states
ඊට පස්සේ අපි තෝර ගත්තු නම්බර් එක උඩ ක්ලික් කරලා යවන්න ඕන කෙනාට නම්බර් එක යවන්න යන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ  Page 1 refresh කරන්න  විතරයි

Click Here To Go to Web Site                                                                  Click Link And Wait 5 Second 


 
 3. Disposable Chat

මේකෙන් අපිට තාවකාලිකව chat කරන්න චැට් කරන්න තැනක් හදාගන්න පුළුවන් අපිට මෙතන Room Name කියන තැන අපිට අවශ්ය ග්රූප් එකේ නම දීල අපිට ගෘප් එක ඇතුලේ අපේ නම විදියට තියෙන්නෙ ඕන නම Name එක විදියට  දෙන්න තියෙන්නේ
ඊට පස්සේ ඒක ෂෙයාර් කරන්න කරන්න එතකොට අපිට තාවකාලිකව chat room එකක් හදාගන්න පුළුවන් 
Click Here To Go to Web Site                                                                  Click Link And Wait 5 Second 


4. We Transfer
මේ සයිට් එකෙන් අපිට ෆයිල් එකක්  share කරන්න පුළුවන් මේකෙදි අපිට යවන්න ඕන කෙනාගේ email එකයි අපේ ඊ-මේල් එකයි (ඒකට කලින් කිව්ව විදිහෙ ඊමේල් එකක් දෙන්නත් පුලුවන්) විතරයි ඕනේ


Click Here To Go to Web Site                                                                  Click Link And Wait 5 Second 



 5. Bit Address
හොදයි  මේකෙන් අපිට තාවකාලික බිට්කොයින් ඇඩ්රස් එකක් හදාගන්න පුළුවන්  100% වෙනකන් mouse  එක එහෙට මෙහෙට ගෙනියන්නයි තියෙන්නෙ ඊට පස්සේ ඔයාගේ බිට්කොයින් ඇඩ්රස් එක හැදෙනවා
Click Here To Go to Web Site                                                                  Click Link And Wait 5 Second 


හොඳයි අද මං ඔයාලට එක්ක අපිට තාවකාලිකව අපිට හදාගන්න පුළුවන්  දේවල් කීපයක් ගැන කතා කරා  තවත් මේ වැනි දෙයක් සමග හමුවෙමු  එතකන් දෙනාට ජය


http://piplogo.net/p878716/  http://piplogo.net/p878716/










 



Click Here
 

 

Comments

Popular posts from this blog

Aveprize

iPhone 8 Plus vs Galaxy Note 8: Why Samsung Wins අැපල් සහ සැම්සුන් අතර වෙනස

Ebates Online Shopping