Temporary (E Mail, Phone Number,BitCoin Add. ,Chat Room, etc) For Hacking
Temporary එහෙමත් නැත්නම් තාවකාලික යන යෙදුම අන්තර්ජාල බහුලව බාවිතා වෙනවා ඒ වුණත් ඒක භාවිතා කරන්නේ ඉතාමත් අඩු පිරිසක්
සමහරවිට ඔබ දැනගෙන ඉන්න නැතුව ඇති අපිට අන්තර්ජාලය මගින් තාවකාලික E-mail address, Mobile numbers, chat room, Bitcoin Address , File Transfer address ආදිය ලබා ගත හැකි බව. හොඳයි ඒ හින්ද මම අද ඔයාලට කියල දෙන්න සුදානම් කොහොමද, මේ පහසුකම් ලබා ගන්නේ කියලා. හොඳයි මේ ඔක්කොම අපිට විට අපේ හැකින් වලටද යොදා ගන්න පුළුවන්.

ඇත්තටම මේ පහසුකම් අපිට අන්තර්ජාලය තියෙන වෙබ් අඩවි හරහා ලබාගන්න පුළුවන්. ඇත්තටම ඒක මේක ගොඩක් ලේසි වැඩක් මම අද ඔයාලට ඔයාලට ඒ වගේ ඒ වගේ වෙබ් අඩවි 5ක් ගැන කියලා දෙන්නම්.
1. Temp Mail
Click Here To Go to Web Site Click Link And Wait 5 Second
ඒ වගේම ඔයාලට ඔයාලට මෙතනින් ගිහිල්ලා විනාඩි 20කට ඊමේල් එකක් හදාගන්න පුළුවන්
Click Here To Go to Web Site Click Link And Wait 5 Second
2. SMS Receive Free
ඊළඟ එක තාවකාලික mobile number එකක් මේකෙදි අපිට රටවල් තුනකින් නම්බර් එකක් තෝරගන්න පුළුවන්
Canada
United kingdom
United states
ඊට පස්සේ අපි තෝර ගත්තු නම්බර් එක උඩ ක්ලික් කරලා යවන්න ඕන කෙනාට නම්බර් එක යවන්න යන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ Page 1 refresh කරන්න විතරයි
Click Here To Go to Web Site Click Link And Wait 5 Second
3. Disposable Chat
ඊට පස්සේ ඒක ෂෙයාර් කරන්න කරන්න එතකොට අපිට තාවකාලිකව chat room එකක් හදාගන්න පුළුවන්
Click Here To Go to Web Site Click Link And Wait 5 Second
4. We Transfer
මේ සයිට් එකෙන් අපිට ෆයිල් එකක් share කරන්න පුළුවන් මේකෙදි අපිට යවන්න ඕන කෙනාගේ email එකයි අපේ ඊ-මේල් එකයි (ඒකට කලින් කිව්ව විදිහෙ ඊමේල් එකක් දෙන්නත් පුලුවන්) විතරයි ඕනේ
Click Here To Go to Web Site Click Link And Wait 5 Second
5. Bit Address
Click Here To Go to Web Site Click Link And Wait 5 Second
හොඳයි අද මං ඔයාලට එක්ක අපිට තාවකාලිකව අපිට හදාගන්න පුළුවන් දේවල් කීපයක් ගැන කතා කරා තවත් මේ වැනි දෙයක් සමග හමුවෙමු එතකන් දෙනාට ජය

http://piplogo.net/p878716/ http://piplogo.net/p878716/
![]() | ||||||
Click Here |
Comments
Post a Comment