Information Security & Ethical Hacking Tutorial Part 6 (Hacking & Cracking Windows Password with administrator)


පරිගණකයක Logging Password ඉල්ලනවද ?  Ohhhh.......Shittt......දැන් ඉතින් මොකද කරන්නේ???

***</Password කඩන්නේ මෙන්න මෙහෙමයි>***

Keep in mind : Education Purpose Only

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගනකයක Login පාස්වර්ඩ් හැක් කිරීමට විවිධ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වේ. එම ක්‍රමවේදයන් අතරින් හැකර්ස්ලා වැඩි දෙනෙකු භාවිතා කරන ක්‍රමවෙදයන් 2 ක් ඇත.

1. Reset Method2. By-pass Method


Reset Method


මෙහිදී අදාළ User Account එකේ දැනට පවතින පාස්වර්ඩ් එක Reset වීම සිදු කෙරේ. එනම් පවතින පාස්වර්ඩ් එක සම්පූර්ණයෙන්ම ඉවත් වේ(Clear). අවශ්‍ය නම් මෙහිදී අදාළ ගිනුම සඳහා අලුත් පාස්වර්ඩ් එකක් දැමීමට හෝ පාස්වර්ඩ් එක Blank (පාස්වර්ඩ් එකක් නොමැතිව) කල හැකිය.

Bypass Method


මෙහිදී අදාළ User Account එකේ දැනට පවතින පාස්වර්ඩ් එකට කිසිඳු හානියක් සිදු නොකොට , එනම් පවතින Password එක ඉවත් නොකර Bypassing මගින් අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා තාවකාලිකව පරිගණකයට පාස්වර්ඩ් එකක් නොමැතිව ඇතුල් වීමට මෙම ක්‍රමය භාවිතා කරයි. මෙයද CD/DVD or USB Pen එකක් මගින් සිදු කරගත හැකිය.

පාස්වර්ඩ් කඩන විදිය බලන්න මෙතන Click කරන්න.




Comments

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping