Adf.ly Facebook Tricks



ඔයාල ඔක්කොම ආයෙමත්  පිලිගන්නවා Shadow8net වෙබ් අඩවියට. අද මං කතාකරන්න යන්නේ ලංකාවේ ගොඩක් දෙනා දන්න ඒ වගේම භාවිතා කරන මුදල් උපයන දෙයක් ගැන ඒ තමයි Adf.ly 
හා හා "දැන් අපි මේක දන්නවා මේක අපිට simple" කියලා කවුරුත් සයිට් එකෙන් අයින් වෙන්න හදන්න එපා.
මොකද Shadow Netඑක හැමදාම යමක් කියලා දෙද්දි  මොකක් හරි අලුත් දෙයක් එකතු කරන  හින්ද
හරි දැන් අපි වැඩේට බහිමු කෝකටත් මං ඔයාලට Adf.ly ගැන පොඩි හැඳින්වීමක් හැදින්වීමක් කරලා ඉන්නම්
 adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. (In Lanka 5$ for 10000 Visitors So SAD) මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා බෙදාහරිනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

Click Here To join with ADF.ly
 


හොඳයි ඔන්න දැන් දන්නවා. මොකක්ද Adf.ly කියන්න කියලා. දැන් අපි යමු අපේ හොර වැඩේ පැත්තට.
Adf.ly වල වැඩ කරන කට්ටිය දන්නවා අපේ short Link facebook එකේ ශෙයා කරන්න බැරි බව එහෙම කරන්න හැදුවොත් අපිට මේ මගේ දැන්වීමක් එනවා 



ඒ වගේම ඔයාලා දන්නවා facebook කියන්නේ හොඳ මාකටින් සයිට් එකක් ගොඩක් කට්ටිය ඉන්න පිටරට වගේම ලංකාවෙත්  group දෙක තුනකට සෙට් වුනොත් වැඩේ ගොඩම තමා. ඒත් ඒ හැම විටම අර කලින් කිව්ව ප්‍රශ්නය එනවා. අද මම කතා කරන්නේ ඒකට විසඳුමක්.
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
ඔයාලා දන්නවා ෆේස්බුක් එකෙන්  එකේ ශෙයා කරන්න පුළුවන්  website link  වර්ග කීපයයි තියෙන්නේ
Bloggers
www.<Any site>.com
Google search result
Ebay and other e shopping site
තව දෙක තුනක් තියෙනවා
ඒ වගේම සමහර වෙලාවට google  link shorter එකත් බ්ලොග් කරන අවස්ථා නැතුවාම නොවේ
හොඳයි අපිට අපේ link share කරන්න දෙන්නෙ නැත්නම් අපිට ෂෙයාර් කරන්න පුළුවන් එකක් හරහා share කරන්න වෙනවා.
මම දුන්නු list ලිස්ට් එකෙන් අපිට හදාගන්න පුළුවන් පහසුම එක blogger එකක්.

හොඳයි කලින් මම බ්ලොගර් එකක් හදාගන්න හැටි කියලා  කියලා දුන්නා ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. 
Click Here wait 5second and click skip
හොදයි අපිට මෙතනදී ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. 
 
1. කෙලින්ම අපේ බ්ලොග් අඩවිය autoplay වෙලා adf.ly ලින්ක් එකට යන විදිහට
2. අපේ බ්ලොගර් එකේ එක පෝස්ට් එකක් විතරක් autoplay වෙලා Adf.ly ලින්ක් එකට යන විදිහට
මම නං  කියන්නෙ මේකෙ දෙවනි විදිහ භාවිතා කරන්න කියල මොකෝ එක සැරයක් පළවෙනි ක්‍රමය නිසා  මගේ  facebook account එකක් block වුනා 
Step 1:-
1. කෙලින්ම අපේ බ්ලොග් අඩවිය autoplay වෙලා adf.ly ලින්ක් එකට යන විදිහට
හොඳයි දැන් අපි බලමු කොහොමද වැඩේට බහින්න කියලා
1. බ්ලොග් එකක් හදාගන්න
2. වම් පැත්තේ තියෙන list එකෙන් theme කියන එක තෝරගන්න ඒකෙ යටටම ගිහිල්ලා revert to classic them එක click කරන්න
ඒ කිව්වේ  1 > 2 > 3

3. හොදයි දැන් මෙතන තියෙන code  ටික textbox එකට  කොපි කරන්න
<!DOCTYPE html>
 <head>
 <meta http-equiv="content-type" content="text/html;charset=utf-8"> <meta name="referrer" content="none">
 <meta name="robots" content="noindex,nofollow,noodp,noydir"/>
 <meta property="og:locale" content="en_US" /> <meta property="og:type" content="article" /> 
<meta property="og:title" content="Add title here" /> <meta property="og:description" content="Add description is here" /> <meta property="og:url" content="http://123.blogspot.com" />
 <meta property="og:image" content="http://example.com/logo.png" />
 <script type="text/javascript">
   function Redirect() {  window.location="http://www.shadow8net.blogspot.com"; } setTimeout('Redirect()', 1);   </script> <title>Loading...</title> </head><body></body></html>
----------------------------------------------------------------------------------------------------------------
To use this code, just select the above code then copy and paste it. Replace http://www.shadow8net.blogspot.com with your blocked URL.

http://www.shadow8net.blogspot.com කියන තැනට ඔයගෙ Link එක Past කරන්න. හොදයි මෙතනින් ඔයාට බලාගන්න පුලුවන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා 

හොඳයි මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කොහොමද ඒක වැඩ කරන්නෙ කියල
Step 1:- 
2. අපේ බ්ලොගර් එකේ එක පෝස්ට් එකක් විතරක් autoplay වෙලා Adf.ly ලින්ක් එකට යන විදිහට


Get paid to share your links!



ඔයා share කරන්න හදන පෝස්ට් එක උඩ ක්ලික් කරන්න 
ඊළගට HTML Click කරන්න 
 


 ඊළඟට පහත කෝඩ් එක පේස්ට් කරන්න.
1 > 2

<script>
    setTimeout(function(){
       window.location.href = 'http://yabuilder.com/5msE';
    }, 4000);
</script>
 
ඊළඟට අප්ඩේට් ක්ලික් කරන්න 


***පළවැනි ක්‍රමය භාවිතා කරල නම් තියෙන්නේ මුලින්ම ඒක අයින් කරන්න ඕනේ ඕනෙ ඒකට theme එකේ upgrade theme එකට යන්න ඊළඟට ඔයාට ඕන theme එකක් තෝරලා දෙන්න***
හොඳයි මං වලට ඔයාලට මේකේ Cording System එක ගැන කියලා දෙන්නම් 
----------------------------------------------------------------
1. මෙතනින් ඒක java/HTML script එකක් විදිහට විදිහට වැඩ කරනවා
 <script>
</script>
2.  timer එකක් එහෙමත් නැත්නම් කාලගනකයක් නිර්මානය කරනවා.

<script>
    setTimeout(function(){
       window.location.href = 'http://yabuilder.com/5msE';
    }, 4000);
</script>
3. කාලගනකයේ වෙලාව සම්පූර්ණ වුණාම වෙන්න ඕන දේ කියලා තියෙනවා මේකෙනම් website එක LORD වෙන්න ඒ කියන්නේ අපේ Adf.ly link eka
<script>
    setTimeout(function(){
       window.location.href = 'http://yabuilder.com/5msE';
    }, 4000);
</script>
මේකෙදි ඒක පටන් ගන්න ඕනේ කොච්චර කාලයකදි කියන එක
<script>
    setTimeout(function(){
       window.location.href = 'http://yabuilder.com/5msE';
    }, 4000);
</script>
"1000 = 1 Second"

අන්තිමට කරන්න තියෙන්නෙ අදාල පෝස්ට් එක උඩ ක්ලික් කරලා click කරලා එක Adf.ly එකෙක් වෙන්න කලින්  copy යක් දාගන්න.
  හොඳයි දැන් අපේ වැඩේ ඉවරයි එහෙනම් ඔයාලා ඔයාල facebook share කරලා අතට ගානක් හොයාගන්න
Register  වෙලා නැති අය මෙතනින් ගිහින් register වෙන්න



Pleses Comment and Share


Comments

Popular posts from this blog

Aveprize

Ado Crack

Ebates Online Shopping