වෙන තැනක තියෙන පරිගණකයක් පාලනය කරමු (Remote desktop controlling)

              ඔබගේ පරිගණකයෙන් හෝ ස්මාර්ට් ෆෝන් එකෙන් වෙන තැනක හෝ වෙන රටක තිබෙන පරිගණකයක් පාලනය කරන්න පුළුවන් අලුත් මෘදුකා‍ංගයක් ලෙස AnyDesk හදුන්වාදෙන්න පුළුවන්. මෙය Remote Desktop ගණයට වැටෙන මෘදුකා‍ංගයක්. අපි කලිනුත් ලබාදුන් Team Viewer, Ammy වැනි මෘදුකා‍ංග වලට සමානයි. නමුත් මෙය අලුත් එකක් නිසා වැඩ කෑලි ගොඩක් තියෙයි. ඒවගේම වේගවත්. ඕනෑම User කෙනෙක්ට පහසුවෙන් පරිශීලනයකල හැකි ලෙස නිර්මාණය කරලා තියෙනවා. බලන්න පහතින් තිර ඡායාරූපයක්.

මෙම මෘදුකා‍ංගය ඔබගේ පරිගණකට සහ සම්බන්ධවෙන පරිගණකයටද ඉන්ස්ටෝල් කරලා. AnyDesk මෘදුකාංගය විසින් ලබාදෙන AnyDesk Address එක තමන්ගේ පරිගණකයට ලබාදී සම්බන්ධතාවය ලබාගන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් තිබීම අනිවාර්ය කරුණකි. පහතින් බලන්න connect වෙන ආකාරය.


ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි පරිගණකයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මෙතනින් පිවිස බාගතකරගන්න.



Comments

Popular posts from this blog

Aveprize

Hacking with Kali Part 2

Change Your IP