Information Security & Ethical Hacking Tutorial Part 3 (මොකක්ද මේ Social Engineering කියන්නේ?)
Social Engineering
Obtaining confidential information by manipulating and/or deceiving people
විකිපීඩියා වල සඳහන් වෙන අන්දමට Social Engineering කියන්නේ රඟපෑමක් හෝ රැවටීමක් මගින් තමන්ට අවශ්‍ය රහස්‍ය තොරතුරු (හෙළිදරව් නොකල තොරතුරු) අනාවරණය කර ගැනීම සඳහා පුද්ගලයින් මෙහෙයවීමයි...
Computer Hacking වලදී බොහෝ අවස්ථා වලදී භාවිතා කරන ක්‍රමවේදයන් සාර්ථක කර ගැනීම සඳහා ඉහතින් සඳහන් කරන ලද Social Engineering යොදා ගැනීම අද වන විට වඩාත් ජනප්‍රිය වී ඇත.මේ අනුව අවසාන ඉලක්කය වෙත නිවැරදිව ළඟා වීම සඳහා Social Engineering භාවිතා කළ හැකිය.
දැන් කට්ටිය බලනවා ඇති කෝ මොනාද ඉතින් මේ Social Engineering ක්‍රම කියලා....ක්‍රම නම් ගොඩක් තියේ...... ඔන්න බලන්නකෝ එහෙනම් මොනවද මේ Social Engineering ක්‍රම ටික කියලා.....
ඊළඟ පාඩමේ අරමුණ තමා මේ Social Engineering ක්‍රම වලින් අපි බේරෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන එක...
දැන් ඉතින් කට්ටිය තරහා වෙයිද දන්නේ නෑ ඒවා කරනනේ කොහොමද කියල කිව්වේ නැති නිසා....බය වෙන්න එපා කරන හැටිත් කියල දෙනවා ලඟදීම.......
Comments
Post a Comment