Blog Site


තවත් අලුත් තාක්ෂණික තොරතුරක් මෙන්න....

Notification for  English Users
This is Sinhala  language This Language is Use only Sri lanka
But Administration of SHADOW8NET now start English Page of here
Click here To go English Shadow8NET

 හොඳයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ බ්ලොග් අඩවියක් සාදා ගැනීම ගැන. සාමාන්‍යයෙන් බ්ලොග් අඩවියක් වෙබ් අඩවියකට බොහෝ සෙයින් සමාන වෙනවා.ඇත්තටම සාමාන්‍ය වෙබ් අඩවියක් එක්ක බලපුවාම මේක වෙනස් වෙන්න කාරණා දෙකක් තියෙනවා.
1. අපිට මේ බ්ලොග් අඩවිය කියන එක සල්ලි දීලා ගන්න ඕන එකක් නෙමෙයි ගොඩක වෙලාවට බ්ලොග් අඩවිය කියන එක නොමිලේ හම්බෙන දෙයක්
2. ඒ උනාට මේ බ්ලොග් අඩවියක තියෙන එක ප්‍රශ්නයක් තමා අපිට බෑ මේක සාමාන්‍ය විදිහට අන්තර්ජාලයේ සර්ච් කරලා බලන්න.

අපිට ආකාර දෙකක් භාවිතා කරලා අපේ බ්ලොග් අඩවිය එහෙම සාමාන්‍ය විදිහට අන්තර්ජාලයේ search කරාම view වෙන්න හදන්න පුළුවන්



පළවෙනි එක ගූගල් ඇඩ් දාන එක ඇත්තම කිව්වොත් මේක ගූගල් ඇඩ් එකක් හරහා top රෑන්ක් එකක් දක්වා අරගෙන යනවා එත් එහෙම කරපුවාම අපිට යම්කිසි මුදලක් යම්කිසි කාලසීමාවක් තුළ ගූගල් ආයතනයට ගෙවන්න වෙනවා
ඇත්තටම කිව්වොත් ඒක සාමාන්‍ය බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනෙක්ට කරදරකාරී වැඩක්
දෙවෙනි ක්‍රමය තමා අපේ බ්ලොග් අඩවියේ rating වැඩි කරන එක
ඒ සඳහා අපට අපේ සයිට් එකට කට්ටිය ගෙන්න ගන්න සෝෂල් මීඩියා වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා එමගින් අපේක් සයිට් එක හැමෝටම පේන්න share කරලා අපිට කට්ටිය ගෙන්න ගන්ඩ පුළුවන් අපේ සයිට් එකට එන කට්ටිය වැඩි වෙන්න වෙන්න අපිට පුළුවන් අපේ සයිට් එකට google ලිස්ට් එකේ තැනක් හදා ගන්න

හොඳයි දැන් අපි බලමු කොහොමද බ්ලොග් අඩවියක් හදාගන්න කියලා




Comments

Popular posts from this blog

Aveprize

Change Your IP

Information Security & Ethical Hacking Tutorial Part 5 ( Passwords Hacking & Cracking Method )